කලකට පස්සේ…………………………………….

By dedunu

මගේ ජීවිතය මා සිතුවටත් වඩා දැන් වෙනස් වෙලා
නොසිතූ මොහොතක මගේ ජීවිතය ආලෝකමත් වුනේ මගේ අලුත් රැකියාවත් සමගයි
පුංචි කාලෙ ඉඳන් හීන දැක්කෙ හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න
අන් අයට මට හැකි උදව්වක් කරන්න
දෙමාපියන්ගෙ ගුරුවරුන්ගෙ බලාපොරොත්තු ඉටු කරන්න
අද මම මගේ ජීවිතය ගැන ගොඩක් තෘප්තිමත්. මගේ රැකියාව ගැන තෘප්තිමත්.

ජීවිතය ජයගන්න මට මග කියාදුන්න මගෙ දෙමාපියන්ව සහ ගුරුවරුන්ට මා සදා ණය ගැතියි.

Leave a Reply